වත්තල ප්‍රදේශයේ නිමි ඇඳුම් වෙළෙඳ සැලක හටගත් ගින්නකින් වෙළඳසැල සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.
ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ධුරයෙන් පිදුම් ලද කෑගල්ල ඔලගන්කන්ද සාම විහාරාධිකාරි පූජ්‍ය දීවෙල මහින්ද හිමියන් වෙත අක්තපත‍්‍ර පිළිගැන්වීමේ…
ත්‍රිකුණාමලය-කොළම ප්‍රධාන මාර්ගයේ යකාවංගුව ප්‍රදේශයේ දී ලොරි රථයක ගැටීමෙන් අලි පැටවෙකු අද උදේ අනතුරකට ලක්වුණා.
ශ්‍රී ලංකාවට ආසන්න ගැඹුරු මුහුදේ දී අද උදේ අත්අඩංගුවට ගත් යාත්‍රාවේ තිබී හෙරොයින් කිලෝ 107ක් සොයා ගෙන තිබේ.
රුහුණු ආර්ථික සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය බවට හම්බන්තොට පත් කරන බවත්, රුහුණු ආර්ථික සංවර්ධනය වෙනුවෙන් විශේෂ නීති සැකසීමට පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍ය…
බස්නාහිර පළාත තුළ ඊයේ සහ අද කළ විශේෂ රථවාහන මෙහෙයුමකින් බීමත් රියදුරන් 293ක් අත්අඩංගුවට ගෙන තිබේ.
15 වැනි රයිගම් ටෙලි සම්මාන උළෙලේදී, සම්මාන රැසකින් පිදුම් ලැබීමට ජාතික රූපවාහිනිය මෙවරද සමත්විය.
පොලිස් නිලධාරියෙකුට අල්ලස් ලබාදීමට උත්සාහ කළ පුද්ගලයෙකු එරාවුර් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ 70 වැනි ඡන්ම දිනය අදට යෙදී තිබේ.
රට පුරා දිනකට පැය හතරක විදුලි කප්පාදු කිරීම සම්බන්ධයෙන් අද විදුලිබල මණ්ඩලය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.
 දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (24) වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියි.
මන්නාරම සමුහ මිනීවලේ කැනීම් කටයුතු ඉදිරිමාස 3ක කාලයක් තාවකාලිකව නැවැත්වීමට මන්නාරම මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
update- හම්බන්තොට, මිරිජ්ජවිල ඉන්ධ පිරිපහදුවේ හා සිමෙන්ති කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් ඇරඹීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මුල්ගල තැබීම සිදු කෙරිණ.
දේවින්ද කොන්ගහගේ අධ්‍යක්‍ෂණය කළ “ගිරිවැසිපුර“ සිනමා පටය ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී ඊයේ සවස එළිදැක්විණ.
මිරිජ්ජවිල නව තෙල් පිරිපහදුව ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවයට සහභාගිවීම සඳහා ඕමාන් රජයේ ඛනිජ තෙල් සහ ගෑස් පිලිබඳ අමාත්‍ය ආචාර්ය මොහම්මද්…
උතුම් වූ සද්ධර්ම කෝෂ්ඨාගාරය වන ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස නම් කිරීමේ යෝජනාව, අතිපූජනීය ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ එක්සත් ජාතින්ගේ…
වත්මන් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු කළාසේ ඉඩමේ අයිතියත්, ඩිජිටල් දැනුමේ අයිතියත් ජනතාවට ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලට වසර හයක් සම්පූර්ණ වේත පසුගිය වසර හය තුළ දී ගුවන් යානා මෙහෙයුම් වාර නමදහස් පන්සියයකට…
‘‘ඉන්දු - පැසිෆික් සහයෝගීතා 2019’’ වැඩසටහන සඳහා ඕස්ට්‍රේලියානු නෞකාවන් 4ක් දිවයිනට පැමිණෙයි.
ප්‍රවාහන අමාත්‍යංශයට අයත් ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම නව මාදිලියේ බස්රථයක් ඊයේ (22) හඳුන්වා දෙනු ලැබීය.

Latest News