අලි සහීර් මවුලානා මහතා මීට සුළු වේලාවකට පෙර කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.
මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් චීන රජය සමග සාකච්ඡා පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා හෙට (14) චීනය බලා පිටත්ව යෑමට නියමිතව තිබේ.
රටේ සිදු වූ මූල්‍ය බංකොලොත්භාවයට හේතු වූ කරුණු සොයා බලා, නිර්දේශ හා යෝජනා ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කර තිබෙනවා.
පාර්ලිමේන්තුව අද (20) සිට 23 වැනිදා දක්වා රැස්වීමට නියමිතව තිබෙනවා.
පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30ට යළි රැස් වනවා.
සංශෝධිත ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත අද (21) පාර් ලිමේන්තුවේදී සම්මත වුණා.
ලබන වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.
මෙම සතියේ පාර්ලිමේන්තු සභාවාරය අද (03) සිට ලබන 07 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.
පාර්ලිමේන්තුව අද (22) දිනයේත් රැස්වීමට නියමිතව තිබෙනවා.