සංශෝධන පනත් කෙටුම්පත් ද්විත්වයක් දෙවන වර කියැවීම සඳහා අධිකරණ අමාත්‍යවරයා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි.
පවතින 'කොවිඩ් -19' වසංගත තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව දින දෙකක් පමණක් රැස්වන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද (07) පෙරවරු 10.00ට රැස්වීමට නියමිතයි.
පවතින කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන, මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම අද (17) දිනයට පමණක් සීමා කිරීමට තීරණය කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (04) පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණියේය.
සෑම පාර්ලිමේන්තු සතියකම අඟහරුවාදා දිනයේ දී කොවිඩ් වසංගතයේ වර්තමාන තත්ත්වය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (03) පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.
පාර්ලිමේන්තුව අද (10) පෙරවරුවේ රැස්වීමට නියමිත අතර එහිදී ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීම, සේවකයින්ගේ ජාතික අවම වේතනය සංශෝධන පනත් කෙටුම්පත විවාදයට ගැනීමට නියමිතයි.
රුපියල් බිලියන 200ක චටිනාකමින් යුක් 2012 අංක 01 දරන පරිපූරක ඇස්තමේන්තුව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ ගරු මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපක් කරන ලදී.
'කොවිඩ්-19' වසංගත තත්වයට අදාළ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් තාවකාලික විධිවිධාන සැලැස්වීමේ පනත් කෙටුම්පතක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ.
පාර්ලිමේන්තුව අද (08) උදෑසන 10.00ට රැස්වීමට නියමිතයි. ඒ අනූව උදෑසන 10.00 සිට පස්වරු 4.30 දක්වා පාර්ලිමේන්තුව පැවැත්වෙනු ඇති.