‍‍22 වැනි සංශෝධන පනත් කෙටුම්පත සම්මතයි...

ඔක් 21, 2022

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත අද (21) පාර් ලිමේන්තුවේදී සම්මත වුණා.

    ඊට පක්‍ෂව ඡන්ද 179ක් හිමි වූ අතර, විපක්‍ෂව ලැබුණේ එක් ජන්දයක් පමණි. පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පමණක් ඊට විරුද්ධව ඡන්දය භාවිතා කළා. එමෙන්ම, කාරක සභා අවස්ථාවේ එම සංශෝධනය “21” සංශෝධනය ලෙස නම් කිරීමට පාර්ලිමේන්තුවේ එකඟත්වය පළ වුණා.

    Last modified on සිකුරාදා, 21 ඔක්තෝබර් 2022 18:35

    Latest News