පාර්ලිමේන්තුව අද රැස්වෙයි

ජූනි 20, 2023

    පාර්ලිමේන්තුව අද (20) සිට 23 වැනිදා දක්වා රැස්වීමට නියමිතව තිබෙනවා.

    අද දිනයේ 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයද අද පැවැත්වීමට නියමිතයි.

    ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය ගෙනෙන යෝජනාවකට අනුව සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

    Latest News