මැතිසබේ රැස්වෙයි...

සැප් 22, 2022

    පාර්ලිමේන්තුව අද (22) දිනයේත් රැස්වීමට නියමිතව තිබෙනවා.

    ඒ අනුව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ සිවිල් ගුවන්සේවා පනත යටතේ නියෝගයන් විවාද කිරීමෙන් අනතුරුව සම්මත කරගැනීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.

    පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සංශෝධනය කිරීමට අදාළ නිර්දේශ විවාදයට ගැනීමටද අද දිනයේ නියමිතව තිබෙනවා.

    Last modified on බ්‍රහස්පතින්දා, 22 සැප්තැම්බර් 2022 17:07

    Latest News