පාර්ලිමේන්තුව රැස්වෙයි

ඔක් 03, 2022

    මෙම සතියේ පාර්ලිමේන්තු සභාවාරය අද (03) සිට ලබන 07 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ. 

    ඒ අනුව අද සම්පූර්ණ දිනයම වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

    මේ අතර එළඹෙන 6 සහ 7 දෙදින තුළ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පැවැත්වීමට නියමිතයි. 

    Latest News