රට බංකොලොත් වීමට හේතු සොයායන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්

ජූලි 06, 2023

    රටේ සිදු වූ මූල්‍ය බංකොලොත්භාවයට හේතු වූ කරුණු සොයා බලා, නිර්දේශ හා යෝජනා ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කර තිබෙනවා.

    එහි සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පත් කළ බවයි, කථානායකවරයා අද පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේ.

    Latest News