ඉන්දියානු එන්නත් නිෂ්පාදකයෙකු වන ඉන්දියාවේ සේරම් ආයතනය, කල් ඉකුත් වූ කොවිඩ් 19 එන්නත් මාත්‍රා මිලියන 100ක් විනාශ කලා.

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට කොවිඩ් ආසාදනය වී තිබේ.

ද්‍රවිඩ ජාතික සන්ධානයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

කොරෝනා වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 2,122ක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

කොරෝනා වසංගතයේ මුල්ආරම්භය පිළිබඳ නිශ්චිත අදහසක් නොමැති බව අමෙරිකානු බුද්ධි අංශ පවසයි.

කොවිඩ්-19 රෝගයෙන් ගෝලීය වශයෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව ගණනය කර ඇති සංඛ්‍යාවට වඩා බොහෝ සෙයින් වැඩි බව, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලොව දෙවනුවට වැඩිම කොරෝනා වෛරස ආසාදිතයන් වාර්තා වන බ්‍රසීලයේ ඉකුත් පැය 24 තුළ හඳුනා ගැනුණු ආසාදිතයන් සංඛ්‍යාව 54,685ක්.

අද (07) උදෑසන 10.00 වන විට කොරෝනා ආසාදිතයින් 36 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

බ්‍රසීලයේ මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයන් 4,000කට වැඩි පිරිසක් මරණයට පත්ව තිබේ.

Latest News