වනිඳු හසරංගට කොවිඩ්

පෙබ 15, 2022

    ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට කොවිඩ් ආසාදනය වී තිබේ.

    ඒ අනුව ඔහුට අද පැවැත්වෙන ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා තුන්වන විස්සයි විස්ස තරඟය ක්‍රීඩා නොකරන බවයි වාර්තා වන්නේ.

    Last modified on අඟහරුවාදා, 15 පෙබරවාරි 2022 11:16

    Latest News