තවත් ආසාදිතයින් 2,122කට සුවයි

අගෝ 27, 2021

    කොරෝනා වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 2,122ක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

    ඒ අනූව, සුවය ලබා ඇති සම්පූර්ණ ආසාදිතයින් ගණන 353,191කි.  

    Latest News