පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ්

නොවැ 11, 2021

    ද්‍රවිඩ ජාතික සන්ධානයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

    මන්ත්‍රීවරයා පවසන්නේ තමන්ට වෛරසය ආසාදනය වී ඇති බවට අද (11) දින හඳුනාගත් බවයි.

    Latest News