බ්‍රසීලයේ පැය 24ට කොවිඩ් මරණ 919ක්

අගෝ 06, 2020

    ලොව දෙවනුවට වැඩිම කොරෝනා වෛරස ආසාදිතයන් වාර්තා වන බ්‍රසීලයේ ඉකුත් පැය 24 තුළ හඳුනා ගැනුණු ආසාදිතයන් සංඛ්‍යාව 54,685ක්.

    එම කාලසීමාව තුළ කොරෝනා නව මරණ 1,322ක් සිදුවිය. ඉන්දියාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 40,700 ඉක්මවා ගොස් ඇත්තේ, ඉකුත් පැය 24 තුල සිදුවු කොරෝනා මරණ 919ත් සමගයි.

    Latest News