කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා මිලියන 100ක් විනාශ කරයි

ඔක් 22, 2022

    ඉන්දියානු එන්නත් නිෂ්පාදකයෙකු වන ඉන්දියාවේ සේරම් ආයතනය, කල් ඉකුත් වූ කොවිඩ් 19 එන්නත් මාත්‍රා මිලියන 100ක් විනාශ කලා.

    පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී එන්නත මත පවතින අඩු ඉල්ලුම හේතුවෙන් සමාගම කොවිෂීල්ඩ් නිෂ්පාදනය නතර කළ බව ප්‍රධාන විධායක නිලධාරී අදාර් පූනාවල්ලා මාධ්‍ය හමුවේ සඳහන් කර තිබුණා.

    ලොව විශාලතම එන්නත් නිෂ්පාදකයා Serum Institute වන අතර ඉන්දියාවේ ලබා දෙන මාත්‍රාවලින් 90% කට වඩා වැඩි ප්‍රමාණයක් එම ආයතනය නිෂ්පාදනය කරන Covishield එන්නත වනවා.

     

     

    Last modified on සෙනසුරාදා, 22 ඔක්තෝබර් 2022 18:42

    Latest News