හැකි උපරිමයෙන් දුම්රිය ධාවනයට පියවර...

ජූලි 07, 2022

    අදත් දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කිරීමට සිදු වූ බව, දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

    ඉන්ධන අර්බුදය හමුවේ කාර්යමණ්ඩල සේවයට වාර්තා නොකිරීම ඊට හේතුවයි. කෙසේ වුවද, හැකි උපරිමයෙන් දුම්රිය ධාවනය කිරීමට පියවර ගන්නා බව, දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළා...

    Latest News