ගනේවත්ත දුම්රිය ස්ථානයේ ගමනාගමනය අත්හිටුවේ

අප්‍රේ 24, 2021

    ගනේවත්ත දුම්රිය ස්ථානයේ මගීන් ගමනාගමනය අත්හිටුවීමට කටයුතු යොදා ඇති බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී ඒ.ඩී.ජී.සෙනෙවිරත්න මහතා පවසයි.

    කුරුණෑගල,ගනේවත්ත දුම්රිය ස්ථානය අවට ගම්මාන 5ක් හුදකලා කිරිම හේතුවෙන් 24 වැනි දින සිට නැවත දැනුම් දෙනතුරු මෙය ක්‍රියාත්මකයි.

    Last modified on සෙනසුරාදා, 24 අප්‍රේල් 2021 10:11

    Latest News