අද සිට දුම්රිය 302 ක් ධාවනයට

නොවැ 08, 2021

    පැවැති කොවිඩ් තත්ත්වය හේතුවෙන් පනවා තිබූ පළාත් සංචරණ සීමා හමුවේ නවතා දැමූ දුම්රිය ධාවනය අද (08) සිට නැවතත් ධාවනයට යොදවන බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.

    මේ අනුව අද සිට දුම්රිය ගමන් වාර සංඛ්‍යාව 302 ක් දක්වා වැඩි කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

    මීට පෙර දෛනිකව දුම්රිය 152 ක් ධාවනය විය.

    Latest News