සති අන්තයේ බදුල්ලට තවත් දුම්රියක්

සැප් 16, 2022

    සති අන්තයේ ගමන් ගන්නා මගීන් වැඩිවීම හේතුවෙන් නව දුම්රියක් ධාවනයට පියවරගෙන තිබේ.

    ඒ අනූව, කොළඹ කොටුව - බදුල්ල සහ බදුල්ල - කොළඹ කොටුව අතර නව දුම්රියක් ධාවනයට යෙදවීමට කටයුතු යොදා ඇති බවයි, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

    මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

    Train

    Latest News