අනිද්දා සිට දුම්රිය ධාවනය වන්නේ මෙහෙමයි

ඔක් 23, 2021

    බස්නාහිර පළාත තුළ දුම්රිය ධාවනය ලබන සඳුදා සිට යළි ඇරඹීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

    ඒ අනුව, ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර 50ක්, උතුරු මාර්ගයේ දුම්රිය ගමන් වාර 06ක්, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 64ක්, කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර 08ක් සහ පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමන් වාර 18ක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

    එම දුම්රිය කාලසටහන ඊයේ (22) දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් නිකුත් කර තිබේ.

    01

    02

    03

    Last modified on සෙනසුරාදා, 23 ඔක්තෝබර් 2021 12:19

    Latest News