දෙහිවල දුම්රිය අනතුරක්; 7කට තුවාලයි (ඡායාරූප)

අගෝ 29, 2019

    වැල්ලවත්ත සහ දෙහිවල දුම්රිය ස්ථාන අතර දුම්රියක් හා ලොරි රථයක් ගැටී දුම්රිය මගීන් 7 දෙනෙකුට තුවාලයි.

    ගමන්කරමින් තිබූ දුම්රියක් වෙත ගඩොල් පැටවූ ලොරි රථයක් අත්වැරදීමෙන් පසුපසට ධාවනය වී මෙම් අනතුර සිදුව තිබේ. ගාල්ල බලා ධාවනය වූ මෙම දුම්රියේ පාපුවරුවේ ගමන් ගත් දුම්රිය මගීන් 7 දෙනෙකුට මේ නිසා තුවාල සිදුව ඇත. මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇති බවද වාර්තාවේ.

    train 00

    train 01

    train 02

    Last modified on බ්‍රහස්පතින්දා, 29 අගෝස්තු 2019 19:04

    Latest News