උඩරට මැණිකේ දුම්රියේ ගැටී මව, පියා සහ පුතු මරුට (වීඩියෝ)

දෙසැ 08, 2021
  • බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රියේ රොසැල්ල දුම්රිය ස්ථානය අසලදී දුම්රියේ ගැටී පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇත



    මෙම අනතුර අද (08) දහවල් රොසැල්ල දුම්රිය ස්ථානය අසල සිදු වී ඇත.

    මෙලෙස මිය ගොස් ඇත්තේ මස්කෙළිය ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ මව ,පියා සහ පුතා බව වාර්තා වෙයි

    සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වටවල පොලිසිය මගින් සිදු කරයි.

    Last modified on බදාදා, 08 දෙසැම්බර් 2021 15:34

    Latest News