මල්ලිඅප්පු ගේට්ටු මුරකරු පොඩිමැණිකේට බිලිවෙයි

නොවැ 20, 2019

    කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු පොඩි මැණිකේ දුම්රියේ ගැටි ගේට්ටු මුරකරුවෙකු අද (20) ජිවිතක්ෂයට පත් වි තිබේ.

    මෙසේ ජිවිතක්ෂයට පත්වි ඇත්තේ එස්. මොගන් නැමති 47 හැවිරිදි තිදරු පියෙකි. හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පුව දුම්රිය හරස් ගෙට්ටුව වසා පැමිණෙවාත් සමග දුම්රියේ ගැටි ඔහුගේ ඉදිරියට විසිවි ගොස් තිබේ. පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කර ඇත.

     

    Latest News