දුම්රිය දෙකක් එකිනෙක ගැටේ: කිසිවෙකුට හානි නැහෑ (වීඩියෝ)

අගෝ 28, 2019

    කොළඹ කොටුව සිට හලාවත දක්වා සහ මරදාන සිට දකුණු කළුතර දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියන් දෙකක් කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර එකිනෙක ගැටී අනතුරකට ලක්වී තිබේ.

    අනතුරින් කිසිවකුට හානි සිදුවි නොමැති අතර දුම්රිය ධාවනය ප්‍රමාද විය හැකි බව පාලක මැදිරිය පවසයි. මරදාන සිට කළුතර දක්වා ධාවනය වූ දුම්රිය සංඥා නොතකා පැමිණීම අනතුරට හේතුව බවයි මූලික පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ.

    Last modified on බදාදා, 28 අගෝස්තු 2019 20:09

    Latest News