දක්ෂිණ අධිවේගි මාර්ගයේ 101 වැනි කිලෝ මීටරය කණුව ආසන්නයේ රන්ගොඩකන්දේ කොටසක් නායයෑම හේතුවෙන්, ඉමදූව සිට පින්නදූව දක්වා කොටස තාවකාලිකව වසා දමා තිබෙනවා.

කොරෝනා වෛරස අවදානම හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ දක්ෂිණ අධිවේග මාර්ගයේ කඩුවෙල පිවිසුම රථවාහන ගමනාගමන කටයුතු සදහා යළි විවෘත කර තිබේ.

අද (28) උදෑසන 6.00 සිට අධිවේගී මාර්ගයේ කොට්ටාව පිටවීමේ දොරටුව වසා තැබීමට කටයුතු යොදා ඇත.

ගෙවුණු දින 4 කදී පමණක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආදායම රුපියල් මිලියන 135 ඉක්මවා තිබේ.

දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදුව පිවිසුමේ දී කොළඹ සිට ගාල්ල බලා ගමන් කළ බස් රථයක අද (17) දින සිදුකළ අහමු රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයකදී එක් මගියෙක්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවී තිබේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව හා ඉමදූව ප්‍රදේශ අතර මාර්ගයේ කොටසක් තාවකාලිකව වසා ඇතැයි පොලීසිය පවසයි.

දක්ෂිණ අධිවේගී මාර්ගය රථවාහන ගමනාගමන කටයුතු සඳහා අද සිට අදියර දෙකක් යටතේ විවෘත කෙරෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිගුව මාතර ගොඩගම සිට හම්බන්තොට,මත්තල දක්වා දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ අදියර 01 හා 02 අද (23) ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිගුව මාතර ගොඩගම සිට හම්බන්තොට,මත්තල දක්වා දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ අදියර 01 හා 02 මේ මස 23 වැනිදා ජනතා අයිතියට පත් කිරීමට නියමිතව තිබේ.

දක්ෂිණ අධිවේගි මාර්ගය දීර්ඝ කිරිමේ ව්‍යාපෘතියේ තවත් කොටස් දෙකක් අද (07) විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

Latest News