ගෙවුණු දින 4 දී දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආදායම මිලියන 135 ඉක්මවයි

අප්‍රේ 15, 2021

    ගෙවුණු දින 4 කදී පමණක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආදායම රුපියල් මිලියන 135 ඉක්මවා තිබේ.

    ගෙවී ගිය දින 4 ක කාලය තුළදී වාහන පන්ලක්‍ෂ පහළොස් දහසකට වැඩි සංඛ්‍යාවක් අධිවේගී මාර්ගයට පිවිස තිබෙන බවයි වාර්තා වන්නේ.

    පසුගිය වසරට සාපේක්‍ෂව මේ වසරේ ආදායම මිලියන 8 කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

    මේ අතර අධිවේගී මාර්ගයේ වාහන අතර පරතරය පිළිබද සැළකිලිමත් වන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

    Latest News