දක්ෂිණ අධිවේගයේ කඩුවෙල පිවිසුම යළි විවෘත කෙරේ

මැයි 14, 2021

    කොරෝනා වෛරස අවදානම හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ දක්ෂිණ අධිවේග මාර්ගයේ කඩුවෙල පිවිසුම රථවාහන ගමනාගමන කටයුතු සදහා යළි විවෘත කර තිබේ.

    කොට්ටාව පිවිසුම ද අත්‍යවශ්‍ය සේවා සඳහා අවම සේවක සංඛ්‍යාවක් යටතේ විවෘත කර ඇති බවයි,මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. සාමාන්‍ය මගී ජනතාවට කොට්ටාව පිවිසුමෙන් දක්ෂිණ අධිවේග මාර්ගයට ඇතුළුවීම හෝ ඉන් පිටවීම කළ නොහැකිය.

    මේ වන විටත් වසා දමා ඇති දක්ෂිණ අධිවේග මාර්ගයේ ඉමදූව, කොතලාවල සහ වැලිපැන්න යන හුවමාරු ස්ථාන ද

    සෞඛ්‍ය අමාත්‍යංශයේ උපදෙස් මත ඉදිරියේදී එම පිවිසුම් රථවාහන ගමනාගමන කටයුතු සඳහා විවෘත කිරීමට හැකි බන බවයි, මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරන්නේ.

    Latest News