දක්ෂිණ අධිවේගයේ තවත් කොටසක වැඩ අද ඇරඹේ

නොවැ 06, 2019

    දක්ෂිණ අධිවේගි මාර්ගය දීර්ඝ කිරිමේ ව්‍යාපෘතියේ තවත් කොටස් දෙකක් අද (07) විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

    වැටිය, සූරියවැව, අන්දරවැව හරහා මත්තල කොටස සහ අන්දරවැව සිට හම්බන්තොට දක්වා දිවෙන කොටස යි.  ඒ අනුව ජනතාවට ලබන සිකුරාදා මධ්‍යම රාත‍්‍රියේ සිට මාර්ගය භාවිත කළ හැකි බව අධිකාරිය සදහන් කළේය.

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 07 නොවැම්බර් 2019 09:43

    Latest News