තාරාකුලම් ගමත් සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ඇසට

අප්‍රේ 09, 2020

    මන්නාරම දිස්ත්‍රික්කයේ තාරාකුලම් ග්‍රාමය, පොලීසිය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ පවතින බව, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියි.

    අප වාර්තාකරු සඳහන් කළේ, එම ග්‍රාමයේ පවුල් 500ක් පමණ වෙසෙන බවයි. පුත්තලම ප්‍රදේශයේ සිට සැක සහිත පුද්ගලයෙකු එම ග්‍රාමයට පැමිණීම හේතුවෙන්, ගම් වැසියන්ගේ යහපත වෙනුවෙන් මෙම පියවර ගෙන තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 09 අප්‍රේල් 2020 09:46

    Latest News