නාගලම්වීදිය - තොටළඟ 101ක් නිරෝධායනයට

මැයි 08, 2020

    නාගලගම්වීදිය හා තොටළඟ ප්‍රදේශවාසීන් 101 දෙනෙකු නිරෝධායනය සඳහා පසුගියදා ගල්කන්ද යුද හමුදා මධ්‍යස්ථානය වෙත යොමු කෙරිණ.

    ඒ අතර සිට 25 දෙනෙකු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන ක්‍රියාවලියකට යොමු කළ බවයි, බලධාරීන් පවසන්නේ. ඔවුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බැවින් පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබීය. එහිදී, නියෝග කෙරුණේ, නිරෝධායක කාල සීමාව අවසන් කිරීමෙන් පසු ඔවුන් මාස 8ක කාලයක් පුනරුත්ථාපනයට යොමු කරන ලෙසයි.

    Latest News