නිරෝධායනය අවසන් කළ 7වන කණ්ඩායම පිටත් ව යයි

මාර් 30, 2020

    නිරෝධායනය අවසන් කළ 7වන කණ්ඩායම අද පිටත් ව ගියේය.

    ඔවුන් පූනානි සහ දියතලාව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර සිටි පුද්ලගයින් වන අතර එම පිරිසට පුද්ගලයන් 134 අයත් වේ. ඒ අනුව අද වන විට නිරෝධායන කාල සීමාව අවසන් කළ 1698ක් සිය නිවෙස් වෙත ගොස් සිටිති. තවත් 1954ක් තවදුරටත් නිරෝධායන මධ්‍යස්ථාන 46ක් තුළ රැඳී සිටිති.

    Latest News