නිරෝධායනය අවසන් කළ 150ක් අද නිවෙස් වෙත

අප්‍රේ 21, 2020

    තවත් පුද්ගලයින් 150 කට ආසන්න පිරිසක් අද (21) දිනයේ දී පී.සී.ආර් පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු අවසන් වීම හේතුවෙන් නිවෙස් බලා පිටව යන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    මේ වන විට තවත් පුද්ගලයින් 1729 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

    Last modified on අඟහරුවාදා, 21 අප්‍රේල් 2020 14:33

    Latest News