හැකියාවට රැකියාවක් ලබාදී රටේ අනාගතය සුරක්ෂිත කරන්න කටයුතු කරන බවත් රටටවත්, ජාතියටවත්, ආගමටවත් එක්සත් ජාතික පක්ෂයෙන් කිසිම කළු පැල්ලමක් ඇති නොවන බවත් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

රාජපක්ෂ ආණ්ඩුවේ නැව් එන්නැති වරායවල් හා ගුවන්යානා එන්නේ නැති ගුවන් තොටුපළවල් හැදිමෙන් රටේ ණය බර වැඩි වු විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අන්තවාදය වපුරන, පවුල්වාදය පරාජය කරවීමට සමස්ත ජනතාවගේ සහයෝගය ලැබෙන බව මට විශ්වාස යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ශ්‍රී ලංකාවට ගැටළුවක්ව පවතින ඉවතලන අපද්‍රව්‍ය යොදාගනිමින් විදුලිය නිපදවීමට ඉතාලි තාක්ෂණික සහාය මෙන්ම ආයෝජන අවස්ථා සලසා දීමට කටයුතු කරන බව, ශ්‍රී ලංකවේ ඉතාලි තානාපතිනී Rita G. Mannella මහත්මිය පැවසුවාය.

ජනාධිපති අපේක්ෂකත්වය ලබාදිමේ දි එක්සත් ජාතික පක්ෂයෙන් කිසිදු කොන්දේසියක් ඉදිරිපත් ඇමති සජිත් ප්‍රේමදාසට ඉදිරිපත් නොකළ බව ඇමති රවි කරුනානායක පවසයි.

2015 ලබාදුන් ජනතා වරමෙන් සිදුකළ සංවර්ධන වැඩපිළිවෙල, 2019 ජන වරමත් සමගින් සියයට පන්සියයකින් වැඩි කරන්න එක්සත් ජාතික පක්ෂය බලාපොරොත්තු වෙනවා" යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිමේ අරමුණින් මෙතෙක් පැවැති සෑම ඡන්දයකටම මුහුණදුන් බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව ජනාධිපති කොමිසමට අසත්‍ය සාක්ෂි ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වු පරීක්ෂණයට අදාලව සති දෙකක් ඇතුළත රහස් පොලිසිය හමුවේ පෙනී සිට ප්‍රකාශ ලබා දෙන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අමාත්‍ය රවී කරුණානායක මහතාට අද නියෝග කලේය.

පෙරමුණක් ලෙසින් ඉදිරි ජනාධිපති අපේක්ෂකයා නම් කරන බව ඇමති රවි කරුනානායක මහතා පවසයි.

විදුලි බල සේවකයන්ගේ වැටුප් විෂමතාවට විසඳුම් ලබාදීමට අවංක වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන බව විදුලිබල, බල ශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

Latest News