එකම රටක්, එක ජාතියක්, එක ව්‍යවස්ථාවක් යන සංකල්පයක් තුල මනුෂ්‍යභාවයක් සහිත රටක් නිර්මාණය කළ යුතුයි යැයි ඇමති රවි කරුණානායක මහතා පවසයි.

ත්‍රස්තවාදී ක්‍රියාවලට තරාතිරමක් නොබල දඩුවම් දීමේ කටයුත්ත ඉදිරිපත් වන බව ඇමති රවී කරුනානායක පවසයි.

දිවයිනේ පාසල් සිසුන්ට දැඩි ආරක්ෂාවක් සැපයිය යුතු බැවින්, ඊට සහායක් ලෙසින් ඇමති ආරක්ෂක නිලධාරීන්ද ප්‍රතික්ෂේප කිරිමට විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහාත තිරණය කර තිබේ.

චුන්නාකම් බලාගාරයෙන් උත්පාදනය කළ හැකි විදුලි හැකි ඉක්මණින් ජාතික පද්ධතියට එක් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස විෂයබාර අමාත්‍යත්‍ය රවී කරුණානායක මහතා විසින් ලං.වි.ම. සභාපති ඇතුළු අදාළ අංශවලට උපදෙස් දෙයි.

පසුගිය වසරේ නොවැම්බර් 30 දින වව්නතිව් පොලිස් නිළධාරින් ඝාතනයේදි දිවි අහිමිවූ පොලිස් කොස්තාපල් අලගරත්නම් ගනේෂ් මහතාට වෙනුවෙන්, ඔහුගේ සහෝදරයෙකුට අද ලංකා විදුලිබල මණ්ඩලයේ පත්වීමක් පිරිනැමේ.

විදුලි බලය අඩුවීමක්, නැතිවීමක්, හිගවීමක් ගැන පවසන මේ සියලුම දේ මුසාවක් බව විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලයට වසර 50 ක් පිරීම සහ අමාත්‍ය රවී කරුණානායකගේ ජන්ම දිනය නිමිත්තෙන් කතරගම, කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ අභියසදී ආමිස සහ ප්‍රතිපත්ති පූජා රාශියක් අද(19) පැවැත්විණි.

ශ්‍රී ලාංකීය විදුලිබල ක්‍ෂේත්‍රයට නව තාක්‍ෂණය හඳුන්වා දෙන බව, අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලය යටතේ පවතින මේ වනවිට වැඩ නිමවූ සහ නිමවෙමින් පවතින විදුලිබල ව්‍යාපෘතින්හි වර්තමාන ප්‍රගතිය අමාත්‍ය රවි කරුණානායක මහතාගේ අවධානයට යොමුව තිබේ.

Latest News