දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පැනවූ ඇදිරිය අද අලුයම 5 ට ඉවත් කෙරුණා.

මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව අද (16) රාත්‍රී 11.00 සිට හෙට (17) උදෑසන 5.00 දක්වා මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව දැනටමුලු දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය හෙට (14) පෙ.ව 06.00ට ඉවත් කෙරේ.

දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය අද පෙරවරු 07.00ට ඉවත් කෙරේ. යළිත් පස්වරු 02 සිට හෙට පෙරවරු 06 දක්වා ඇදිරිනීතිය පැනවේ.

මහජන දේපල කොල්ල කන හෝ පුද්ගල හානි සිදුකරන සියලු තැනැත්තන්ට වෙඩි තැබීම සඳහා ත්‍රිවිධ හමුදාවට නියෝග කර ඇතැයි ආරක්ෂ අමාත්‍යංශය පවසයි.

දිවයිනටම පනවා ඇති ඇඳිරිනීතිය නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක බව, පොලිස් මූලස්ථානය පවසනවා.

අද ජූනි 06 සෙනසුරාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා යැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ඇඳිරිනීති කාලය තුළදී විශේෂ මාර්ග බාධක ක්‍රියාත්මක කිරීමට, පොලීසිය තීරණය කර තිබෙනවා

අද(31) දවස පුරා දිවයිනේ සියලු දිස්ත්‍රීක්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

දැනට ඇඳිරිනීතිය ඉවත් කර ඇති කලුතර සහ පුත්තලම ඇතුළු සෙසු දිස්ත්‍රික්කවලට අද රාත්‍රී 8 යළි ඇඳිරිනීතිය පැනවේ.

Latest News