අද රාත්‍රී 8 සිට නැවත ඇඳිරිනීතිය

මැයි 11, 2020

    දැනට ඇඳිරිනීතිය ඉවත් කර ඇති කලුතර සහ පුත්තලම ඇතුළු සෙසු දිස්ත්‍රික්කවලට අද රාත්‍රී 8 යළි ඇඳිරිනීතිය පැනවේ.

    එය හෙට අලුයම 5ට ඉවත් කෙරේ. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට ඇඳිරිනීතිය දිගටම ක්‍රියාත්මකයි.

    Latest News