අද දිවයින පුරා ඇදිරි නීතිය

මැයි 31, 2020

    අද(31) දවස පුරා දිවයිනේ සියලු දිස්ත්‍රීක්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

    එය හෙට අලුයම 4ට අවසන්වන අතර ජූනි 01 සඳුදා සිට ජූනි 03 බදාදා තෙක් සියලු දිස්ත්‍රීක්කවල ඇඳිරි නීතිය බලපවත්වන්නේ පෙර පරිදි රාත්‍රී 10.00 සිට අළුයම 4.00 දක්වායි.

    එමෙන්ම ජූනි 04 බ්‍රහස්පතින්දා සහ ජූනි 05 සිකුරාදා දෙදිනම රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි.

    Latest News