අද(‍30) රාත්‍රී 08.00 සිට මැයි මස 4 වනදා උදෑසන 05.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය මැයි මස 04 සඳුදා අළුයම 5.00 දක්වා දිගටම ක්‍රියාත්මකව පවතී.

අධි අවදානම් කලාප හැර, අනෙකුත් ප්‍රදේශවල ඉවත් කර තිබූ ඇඳිරි නීතිය අද රාත්‍රී 8.00 සිට යළි පනවනු ලබයි.

අද(20) පස්වරු 6.00 සිට ලබන සඳුදා (23) පෙරවරු 6.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබේ.

Latest News