තවත් 11 දෙනෙක්ට සුවයි

අගෝ 30, 2020

    කොවිඩ් - 19 වෛරසය ආසාදිතව සිටි තවත් 11 දෙනෙක් සුවය ලබා පිටව ගොස් තිබේ.

    වැලිකන්ද මූලික රෝහලේ සිටි පස් දෙනෙක්, අයි.ඩී.එච් රෝහලේ සිටි දෙදෙනෙක්, ඉරණවිල රෝහලේ සිටි එක් අයෙක් සහ මිනුවන්ගොඩ මූලික රෝහලේ සිටි තිදෙනෙක් මෙලෙස පිටත්ව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.

    මෙරට සුවය ලැබූ සමස්ථ කොවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව 2860ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

    වෛරස ආසාදිතයින් 123 දෙනෙක් තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.

    Latest News