මෙරට 'කොවිඩ්-19' ආසාදිතයින් 3,123ක්

සැප් 07, 2020

    මෙරටින් වාර්තාවන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 3,123ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙක්,ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයෙක් සහ ඊයේ (06) දිනයේ කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගැනිණ.

    ඒ අනුව කොවිඩ් ආසාදිතයින් 186 දෙනෙක් මේ වන විට පුර්ණ වෛද්‍ය අධික්ෂණය යටතේ රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා සඳහන් කළේය.

    ඔවුන් ජාතික බොවන රෝග විද්‍යාතනය, ඉරණවිල,වැලිකන්ද මුලික රෝහල, මිනුවන්ගොඩ, නැගෙනහිර කොළඹ යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාශය සඳහන් කළේය.

    මේ අතර කොවිඩ් ආසාදනය වී සුවය ලැබු රෝගීන් සංඛ්‍යාව මේ වන විට 2,925ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    Latest News