තවත් ආසාදිතයින් 6කට සුවයි

සැප් 03, 2020

    අද (03) උදෑසන 11.00 වන විට පුද්ගලයින් 6 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

    ඒ අනූව මෙරට සුවය ලැබූ සමස්ථ රෝගීන් ගණන 2889කි. පුද්ගලයින් 201 දෙනෙක් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

    Latest News