මෙරට ආසාදිතයින් ගණන 3155ක්

සැප් 11, 2020

    මෙරට සමස්ථ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 3155 දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් අට දෙනෙක් ඊයේ (10) කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගැනිණ.

    ඔවුන්ගෙන් 05 දෙනෙක් මාලදිවයිනේ සිට පැමිණි පුද්ගලයින් වෙයි. ඊට අමතරව සිංගප්පූරුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ,කුවේටය සිට පැමිණි 3 දෙනෙක් ද ආසාදිතයින් අතර වෙයි. ඒ අනූව නේවාසිකව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 188ක්.

    Latest News