ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කදවුරේ කථිකයන් කිහිපදෙනෙකු අන්තවාදය වපුරමින් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවල නියැලි සිටින බව ජාතික මහජන සභාවේ කැඳවුම්කරු චමීර පෙරේරා පවසයි.

රට අන්තවාදී දඩබිමක් බවට පත්වීම වළක්වා ගැනීමට යක්‍ෂාගමනය නතර කළ යුතු බව, ජාතික මහජන සභාවේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පවසයි.

සිරිගෙවල් වල සිටින්නන් රණවීරුවන් නොවන බවත් ඔවුන් රාජපක්ෂවරුන්ගේ අපරාධවලට සම්බන්ධ වුවන් බව වාම සහයෝගිතා කේන්ද්‍රයේ සම කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතා අධිකරණයේදි පරාජය කිරිම රටේ ජනතාවගේ අපේක්ෂාව බව ජාතික මහජන සභාවේ කැදවුම්කරු චමිර පෙරේරා මහතා පවසයි.

ගෝඨාභය රාජපක්‍ෂ රටේ ජනාධිපති වුවහොත් ඉදිරි වසර 10 තුළම අමෙරිකාවට විරුද්ධව ගිවිසුම් අත්සන් කළ නොහැකි බව ජාතික මහජන සභාවේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පවසයි.

මේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වී සිටින පොහොට්ටු අපේක්‍ෂකයා ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සමුළු කිහිපයක් අපි පසුගිය දිනවල දැක්කා.

රාජපක්ෂලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකරන බව ජාතික මහජන සභාවේ කැදවුම්කරු චමිර පෙරේරා මහතා මාධ්‍යය හමුවක් පවත්වමින් පවසයි.

2020 වසරේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මේ රටේ අති බහුතර සිංහල ,දමිල, මුස්ලිම් ඇතුළු සියළුම ජාතින් එක්සත් ජාතික පෙරමුණින් ඉල්ලන ජනාධිපති අපේක්ෂකයාට ගොඨාභය රාජපක්ෂ අභියෝගයක් නොවන බව මහජන සභාවේ කැදවුම්කරු චමිර පෙරේරා මහතා පැවසිය.

හෙද සංගම් දින දෙකක් තුළ ක්‍රියාත්මක කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පරීක්‍ෂණයක් සිදු කළ යුතු බව, ජාතික මහජන පෙරමුණ පවසයි.

Latest News