දෘශ්‍යාබාධිතයින් සඳහා උතුරු - නැගෙනහිර ඉදි කෙරුණු ප්‍රථම මාර්ග සංඥා වීදි ලාම්පුව ඊයේ විවෘත කෙරුණා.

පසුගිය වසරේ මැයි 9 වැනිදා ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදු වීම් පිළිබඳව සොයා බැලීමට පූර්ණ බලතල සහිත ජනාධිපති විශේෂ කොමිසමක් පත් කරන ලෙස, කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව, කැබිනට් ප්‍රකාශයක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියා.

ජනතාවට වග වන මාධ්‍ය සංස්කෘතියක් ස්ථාපනයට හා විද්‍යුත් මාධ්‍ය සඳහා ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වාදීමට හැකි වන අයුරින් නව විකාශන නීතියක් හඳුන්වාදීමට,
ජනමාධ්‍ය අමාත්‍යවයරයා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ල ගෙන ඊට යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමත්‍යවරයාගේ සභාපතීත්වයෙන් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළා.

රජය, දෙමළ සංවිධාන 6 ක තහනම ඉවත් කළේ, ඔවුන් පිළිබඳ මාස කිහිපයක සිට කරන ලද විමර්ශනයකින් අනතුරුව බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

පිටකොටුව තොග වෙළෙඳ මධ්‍යස්ථානය,කුමන තත්වයක් යටතේ වුවද,වසා තැබීමට ක්‍රියා නොකරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මෙරට වෙළදපොල තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ අළෙවි කිරීම සදහා රජය විසින් පනවා ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා භාණ්ඩ අළෙවි කරන පුද්ගලයින්ට මෙතෙක් පනවා තිබූ රුපියල් 2,500 ක දඩය රුපියල් ලක්‍ෂයක් දක්වා වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.

පාරිභෝගික ආරක්ෂක පනතේ වගන්ති 75ක් කඩිනමින් සංශෝධනය කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

සහල් හිඟයක් ඇති වීමට කිසිසේත් ඉඩ තබන්නේ නැති බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

දශක ගණනාවක් අධ්‍යාපන ක්‍රමය තුළ අසහනයට පත් ලාංකික තාරුණ්‍යය 1970 සහ 1980 ගණන්වල සමාජය කෙරෙහිම වෛරයෙන් පසු වූ බවත්,

ගුණාත්මක හා තත්වයෙන් උසස් භාණ්ඩ පහසු මිලට ලබා දීමේ අරමුණින් "කියු ෂොප්" නමින් උපාංග වෙළෙඳසල් ජාලයක් ඇරඹීමට රජයේ අවධානය යොමුව තිබේ.

Latest News