ඇමති බන්දුලගෙන් ළඟදීම 'කියු ෂොප්'

නොවැ 13, 2020

    ගුණාත්මක හා තත්වයෙන් උසස් භාණ්ඩ පහසු මිලට ලබා දීමේ අරමුණින් "කියු ෂොප්" නමින් උපාංග වෙළෙඳසල් ජාලයක් ඇරඹීමට රජයේ අවධානය යොමුව තිබේ.

    වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවක දී මේ බව අනාවරණය කළේය.

    Latest News