දෙමළ සංවිධාන 6 ක තහනම ඉවත් කළේ, විමර්ශනයකින් අනතුරුවයි - අමාත්‍ය බන්දුල

අගෝ 16, 2022

    රජය, දෙමළ සංවිධාන 6 ක තහනම ඉවත් කළේ, ඔවුන් පිළිබඳ මාස කිහිපයක සිට කරන ලද විමර්ශනයකින් අනතුරුව බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

    ඔහු මේ බව කියා සිටියේ, අමාත්‍ය මණ්ඩලය තීරණ දැනුම් දීම සඳහා කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකදී.

    Latest News