දෘශ්‍යාබාධිතයින් සඳහා වෙන්වූ වීදි ලාම්පුව

සැප් 01, 2023

    දෘශ්‍යාබාධිතයින් සඳහා උතුරු - නැගෙනහිර ඉදි කෙරුණු ප්‍රථම මාර්ග සංඥා වීදි ලාම්පුව ඊයේ විවෘත කෙරුණා.

    ඒ, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.

    මාර්ග සංඥා වීදි ලාම්පුව මඩකලපුව ප්‍රදේශයේ ඉදි කර තිබෙනවා. ඊට වැය කර ඇති මුදල, රුපියල් එක්කෝටි දස ලක්ෂයක්. රාජ්‍ය නිර්මාණ නීතිගත සංස්ථාවේ ඉංජිනේරුවන් විසින් මෙහි ඉදිකිරීම් සිදු කරනු ලැබුවා.

    Latest News