වැඩි මිලට සහල් විකුණු 30කට නඩු

දෙසැ 23, 2019

    කුරුණෑගල ප්‍රදේශයේ වැඩි මිලට සහල් විකුණූ වෙළෙඳසැල් හිමියන් 30 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන තිබේ.

    වැටලීම සිදු කළේ පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන්, කුරුණෑගල නගරය,පොතුහැර,නිකවැරටිය,මහව,දුම්මලසූරිය යන ප්‍රදේශවල වැටලීම් සිදුකළේය. සහල්වල පාලන මිල ප්‍රදර්ශනය නොකිරීම,රුපියල් 98ට වැඩියෙන් සහල් අලෙවි කිරීම යනාදී චෝදනා ඔවුන්ට එල්ල වී තිබේ. නොලියාගොන්න ප්‍රදේශයේ දී කල් ඉකුත් වූ සහල් අලෙවියට තබා තිබියදී සොයා ගැනිණ. මෙහෙයුමට පොලිස් නිලධාරීන් ද එක්විය.

     

    Last modified on සදුදා, 23 දෙසැම්බර් 2019 09:50

    Latest News