බස්නාහිර පළාතේ වැටලිම්වලින් සැකකරුවන් 460ක් අල්ලයි

සැප් 23, 2020

    බස්නාහිර පළාත තුළ සිදුකළ මෙහෙයුම්වලින් පුද්ගලයන් 460 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ පසුගිය පැය 24 තුළ සිදුකළ වැටලීම්වලින්. තලංගම ප්‍රදේශයේ දී ගංජා කිලෝ ග‍්‍රෑම් දෙකක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    එමෙන්ම සපුගස්කන්ද පොලිස් වසමේ සිදුකළ මෙහෙයුමකින් හෙරොයින් ග‍්‍රෑම් 230 කට වැඩි ප‍්‍රමාණයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

    Latest News