විශේෂ සහ දුර්ලභ මධ්‍යසාර වලට ලොව ඇත්තේ විශේෂ ඉල්ලුමක්.

අත්‍යවශ්‍ය ඖෂධ කාණ්ඩ 60ක මිල 16% කින් අඩු කරමින් පසුගිය 15 වැනිදා සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් නිකුත් කළ නිවේදනය අද (26) සිට ක්‍රියාත්මකයි.

හෙරොයින් කිලෝ 179 ක් සමග නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ සිටි සැකකරුවන් 06 දෙනා සම්බන්ධයෙන් දින 07 ක රැඳවුම් නියෝග ලබාගැනීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාසල් සිසුවියන් සහ තරුණයින් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට පෙළඹී‍මේ වැඩි ප්‍රවණතාවක් නිරීක්ෂණය වී ඇතැයි, අන්තරායකර ‍ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසනවා.

චීනය විසින් ලබාදෙන ඖෂධ තොගයක් අද (03) ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව, කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය පවසයි.

ජනතාවට පවතින ඖෂධ හිගය පිළිබද ගැටලුව විසදීමට රජය පියවර ගෙන තිබේ.

ඉන්දුනීසියානු රජය විසින් පරිත්‍යාග කරන ලද රුපියල් මිලියන 550ක් (අ.ඩො.මිලියන 1.6ක් ) වටිනා ඖෂධ හා වෛද්‍ය උපකරණ තොගයක් මෙරටට හිමිවිය.

ඖෂධ වර්ග 60 ක මිල සංශෝධනය කරමින් ගැසට්  නිවේදනයක් නිකුත් කර තිබේ.

සීදූව ප්‍රදේශයේ පිහිටි කුරියර් ආයතනයක් වෙත ලැබී තිබූ පාර්සලයක් පරීක්ෂා කිරීමේ දී කොකේන් ග්‍රෑම් 95ක් සොයාගෙන තිබේ.

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි දෙදෙනෙක් ඊයේ (14) දින පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගත් බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා පැවසිය.

Latest News