මිල අඩු වූ ඖෂධ ලැයිස්තුව මෙන්න

ජූනි 26, 2023

    අත්‍යවශ්‍ය ඖෂධ කාණ්ඩ 60ක මිල 16% කින් අඩු කරමින් පසුගිය 15 වැනිදා සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් නිකුත් කළ නිවේදනය අද (26) සිට ක්‍රියාත්මකයි.

    සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ යම් ඖෂධ නිෂ්පාදකයෙකු, ආනයනකරුවෙකු හෝ බලයලත් ඕනෑම පාර්ශවකරුවෙකු ගැසට් නිවේදනය මඟින් දක්වා ඇති සංශෝධිත මිල ගණන් යටතේ පමණක් අදාළ ඖෂධ අලෙවිකිරීම සිදුකළ යුතු බවයි.

    ඒ අනුව පැරසිටමෝල්, ඇමොක්සලීන්, තයිරොක්සින් සහ ග්ලිපිසයිඩ් ඇතුළු කාණ්ඩ 60ක අත්‍යවශ්‍ය ඖෂධ මිල මෙමඟින් සංශෝධනය කර තිබෙනවා.

    Latest News